My photo
Colombo, Dehiwala, Sri Lanka
සබඳ අපි "අලි" නොවෙමු, උනුන් කාගෙන මැරෙන..... "බුලත්" හපයොත් නොවෙමු, එකම පවුලට වඳින.....// බොල් "සීනුවක්" නොවෙමු, දනන් ගොනුනට අඳින..... සොඳුරු අඬහැරය වෙමු, හෙළය නින්දෙන් මුදන.....//

Thursday, January 27, 2011

රාවණ වංශය විනාශ කළ නොහැක...

මහාවංශයට වඩා ඉපැරැණි ලියෑවිල්ලක් වන වරිග පූර්ණිකා නම් යක්ෂ ජන සමූහයාට අයත් පුස්කොළ පොතෙහි ශ්රී රාවණ අධිරාජයාගේ නාමය යගු කෞරාණ මන්ඨක ලෙස සඳහන් වේ. මන්ඨක යනු යකුය. එබැවින් එම නාමයෙහි සිංහල තේරුම “සියල්ල සම්පූර්ණ කළ යකා” වේ.
රාවණා යුගයෙන් පසුව එතුමාගේ රවිශෛලාශ හෙවත් ඉරුගල් බණ්ඩාර යක්ෂ පරපුර ඉන්ද්රජිත් (මේඝනාද) ලෙස ප්රචලිත ශ්රී රාවණ රජු හා මදෝරා (මන්දෝතාරා) දේවියගේ දෙටු පුත්රයාගෙන් පැවත එමින් අද දක්වා ලංකා පොළොව මත ජීවත් වෙයි. රාවණා සම්බන්ධ පුවත වළලා දමා හෙළ ජනසම්භවය මැකීමේ මහා කුමන්ත්රණයට බ්රිතානීන් ද සම්මාදම් වෙමින් ලංකා ඉතිහාසයෙන් රාවණා යුගය ඉවත් කර ඇත. ඉන්දියාවේ කාලිංග වංශික විජය මෙරට ආදිතම රජු ලෙස දක්වන අලුත් ඉතිහාසයක් ඔවුන්ගේ අධ්යාපන ක්රමය ඔස්සේ ලංකාවේ අපට බලෙන් ඒත්තු ගන්වා තිබේ. නමුත් බෞද්ධයකු නොවන විජය හෙළ ජන සමාජය සමූල ඝාතනයට උත්සාහ කළ ප්රබල ආක්රමණිකයකු බව අපට නොවැටහීම අභාග්යයකි. රාම, විජය, එළාර, කාලිංග මාඝ, බ්රව්නින් මෙන්ම ප්රභාකරන් ද මෙරට ජන සම්භවය විනාශ කිරීමට උත්සාහ කළ ආක්රමණිකයන් ලෙස සැලකීම වටී. ඊට එරෙහිව නැගී සිටි ලොව පැරැණිතම ඉතිහාසයක් ඇති රාවණා පරපුර කිසි කලෙකත් නොනැසිය හැකි බලවේගයක් බව වර්තමානයේදී පවා පැහැදිලි වේ.
මහා රාවණ ඉතිහාසයේ එන පුලතිසිපුරය හෙවත් දෙමළ බසින් පුලත්නරු නම් වන පුලතිසි සෘෂිවරයාගේ නගරය මෙරට ස්වර්ණමය යුගයකට උරුමකම් කියන භූමියකි. එහි ඇති පුලතිසි ප්රතිමාව ලංකා ඉතිහාසයේ අනාදිමත් කාලයක් නිරූපණය කරන ප්රබල පුරාවිද්යා සාධකයකි. කිසිදු රාජ්ය ආභරණයක් නොපළඳින උතුම් යෝගිවරයකු ගේ ස්වරූපය පිළිබිඹු වන මෙම ප්රතිමාව පරාක්රමබාහු රජුගේ යෑයි පැවසීම ලක් වැසියන් මුළා කිරීමක් වන අතර එම නගරය පොළොන්නරුව යනුවෙන් ව්යවහාරයට හුරු කිරීම මෙරට ඉතිහාසය වසන් කිරීමේ තවත් වෑයමකි. වර්තමාන පරාක්රම සමුද්රය පිහිටි භූමිය අතීතයේ පුලතිසි සෘෂිවරයාගේ තපෝවනය වේ. පරාක්රමබාහු මහා අධිරාජ්යයා පවා මෙම ප්රතිමාවට පුද සත්කාර කළ රාජ්ය පාලකයෙකි. වර්තමාන පොත්ගුල් විහාරය අතීතයේ මෙරට බෞද්ධ, වෛද්ය ග්රන්ථ හා යන්ත්ර මන්ත්ර රැස් කළ ප්රධාන පුස්තකාලයව පැවැති අතර කාලිංග මාඝගේ ආක්රමණයෙන් මෙහි පැවැති රාවණ යුගයට අයත් ශ්රී රාවණ, පුලතිසි මහා සෘෂිවරුන්ගේ අත් අකුරු සහිත ග්රන්ථ කොටස් පවා විනාශයට පත්විය.

මීළඟ පුරාවිද්යා සාධක හමුවන්නේ වර්තමාන අනුරාධපුර නගරයෙනි. එය ලංකාවේ ප්රබල පාලකයකුව සිටි වෙසමුණි (විශ්රාවාස මුණි) හෙවත් ඉසුරුමත් මුණිවරයාගේ ඉපැරැණි රාජධානිය පැවති ලොව පැරැණිතම ශිෂ්ටාචාර භූමියකි. වෙසමුණි, පුලතිසි මහා සෘෂිවරයාගේ පුත්රයා වන අතර එතුමා මහා රාවණ විභිෂ්බද්ර (විභීෂණ) දසරෝලාන මන්ඨක (කුඹුක්කන්) යන ප්රබල යක් රජුන්ගේ පියාය. “මිල කළ නොහැකි” යන අරුත ඇති වර්තමාන රන් මසු උයන මත පිහිටා ඇති විශ්ව දොරටු සංකේතය. තරු දොරටු සංකල්පයේ මූලාරම්භය වේ.
මෙම සංකේත වර්තමාන පුරාවිද්යාඥයනට හඳුනාගත නොහැක්කේ හා අදහස් ප්රකාශ කළ නොහැක්කේ ඔවුන් තුළ ඉතිහාසය පිළිබඳව ඇති ව්යාකූලත්වය හා රාවණ ඉතිහාසය නොතැකීමේ ආකල්පයයි.
ඉසුරුමුණි විහාරයද අතීතයේ යක්ෂ ජන සමාජයේ ප්රභාමත් ආගමික පූජා භූමියකි. ඉසුරුමුණි පෙම් යුවළ යනු මහා වෙසමුණි රජු හා කෛකාසි දේවියගේ රුව නෙළමින් ලොව ප්රථම මවුපිය දේවාලය ඉදි කළ මහා රාවණ අධිරාජ්යයාගේ නිර්මාණයක් වේ. තවද පුරා විද්යාවෙන් නිසි අර්ථ නිරූපණයක් කර නොමැති ඉසුරුමුණියේ මිනිසා හා අශ්ව හිස රූපය වෙසමුණි රජුගේ නිර්භය නිදහස් චින්තනය නිරූපණය කරයි. වෙස්සගිරි ප්රදේශයද එම ඉපැරැණි යුගයේම නශ්ඨාවශේෂයකි. පසුකාලීන රජවරු මෙම ඉදිකිරීම් මත යම් යම් ප්රතිසංස්කරණ හා අලුත් ගොඩනැඟිලි කර ඇතත් ස්වභාව ධර්මයට ගරු කළ යක්ෂ ජනතාව පරිසර හිතකාමී නගර නිර්මාණකරුවන්ගේ ආරම්භයන් බව එම ප්රදේශ සාක්ෂි දරයි.
වර්තමාන නාලන්දා ගෙඩිගෙය නොහොත් අතීතයේ ලෝකයේ මධ්ය රේඛාව පිහිටි තැන ලෙස සැලකෙන මාතලේ (මහාපොළොතලේ) සූර්ය දේවාලය ලංකාවේ යක්ෂ ජනතාව තුළ තිබූ පිටසක්වල ජීවය පිළිබඳ විශ්වාස ඉස්මතු කරන මිල කළ නොහැකි වටිනා වස්තුවකි. එයද කිසිවකුගේ අවධානයට ලක් නොවී විනාශයට යමින් පවතී. එහි තිබෙන සමහර අංග කෞතුකාගාරය වෙත පවරා ගැනීම කාලීන අවශ්යතාවකි. මහා රාවණ අධිරාජ්යයාගේ පුත් ඉන්ද්රජිත් හෙවත් ඉරුගල් බණ්ඩාර පිටසක්වල ජීවීන් සමග සම්බන්ධතා ගොඩනගා ගන්නට උනන්දු වූ මහා පඬිවරයෙකි. එතුමාගේ ගුප්ත විද්යා පර්යේෂණ සඳහා ශබ්ද තරංග යොදාගත් අතර වරිග පූර්ණිකාවට අනුව මෙම ක්රමවේදය “සෙප්පඩමජ වි-ජා” ලෙස හඳුන්වයි. එහෙත් වර්තමාන ව්යාවහාරයේ එය ගර්හිත යෙදුමක් ලෙස භාවිතයට පුරුදු කිරීමෙන් එහි වැදගත්කම යට ගසා ඇත.
ලෝකයට “මමී” හෙවත් නරක් නොවන සේ සිරුරු පවත්වා ගැනීමේ විද්යාව දායාද කළේ රාවණ අධිරාජ්යයා විසින් ප්රගුණ කරනු ලැබූ ආයුවේදය හෙවත් ආයුෂ වර්ධන විද්යාවයි. රාවණ ඉතිහාසායේ ඉපැරැණි මූලාශ්ර ග්රන්ථයක් වන්නේ සිව රජුගේ අහස්තල බෙදීම හා හෝරාශාස්ත්රයයි. ඒ අනුව තාරකා විද්යාවේ ආරම්භයද ඉපැරැණි හෙළයන්ගේය. ඔවුහුද ශ්රී රාවණාට ප්රථම මෙරට සිටි මහා සිව රජුගේ පරපුරේ ආදිතමයෝය. එබැවින් මෙරට

රාජවංශයේද නොයෙක් රජුන් සිව යන්න පෙළපත් නමක් ලෙස භාවිත කළහ. (උදා:- මුටසිව, මහාසිව) සිව රජුද ආදි හෙළයෙකි. එබැවින් රාවණ රජු සිවස්තෝත්රය රචනා කළ අතර එය අද දක්වා හින්දූන් හා ඉන්දියානු දෙමළ ජනයා සිව දෙවි වන්දනාවට යොදාගනිති. එසේම පුරාණයේ ලක් ජනතාව අතර ප්රචලිතව පැවැති රාවණ මන්ත්රයක් මෙසේය.
“ඕම් රාවණ සිද්ධම් සිද්ධම් බල වරම්”
“ඕම් සරවණ භව සිද්ධම් සිද්ධි බල වරම්”
ශ්රී රාවණ අධිරාජ්යයාගේ බලය හා ශක්තියට ප්රතිවිරුද්ධ බලවේග අතීතයේ සිට මේ දක්වාම ක්රියාත්මක වී පවතී. අභිචාරවත් නිට්ටෑවන් නම් සත්ත්ව විශේෂය ප්රමුඛ කර වානරයන් වෙනුවෙන් යම් යම් ඉදිකිරීම් කරමින් මෙරට රාම වාදයක් ව්යාප්ත කිරීමේ අදහසින් අතීතයේ සිට වර්තමානය දක්වා යක්ෂ සංහාරයට උත්සාහ දැරූ විදේශික බලවේග රැසකි. පණ්ඩුකාභය, ගාමිණි අභය, විජයබාහු, පරාක්රමබාහු, වලගම්බා වැනි ප්රබල මහාකාල යක් පරපුරේ හෙළ නරදෙටුවන් හනුමා බලවේගය ඒ ඒ යුගවලදී ලක් පොළොවෙන් තුරන් කළ අතර කිසි කලෙකත් වානර ගෝත්රයෙන් පැවත එන ආක්රමණිකයන්ට මෙරට විජයග්රහණයක් අත් නොවීය. ඔවුන් සුළු කලකට පමණක් මෙරට ආක්රමණය කළ ද රාමායනයේම සඳහන් ආකාරයට ඉරුගල් බණ්ඩාර හෙවත් රාවණ පුත් මේඝනාද පරපුර ඔවුන් සමූල ඝාතනය කළහ. ඉන්දියානු වීර කාව්යයක් වූ වාල්මිකී නම් කතුවරයකු විසින් රචනා කරන ලද රාමායනය රාම ලක්ෂමණ හනුමාන් ප්රමුඛ වානර හමුදාව ලැබූ පරාජය වසාගැනීමට කළ වෑයමකි. එහි කර්තෘ විටෙක රාවන චරිතය ශ්රේෂ්ඨයකු කර විටෙක දුෂ්ටයකු බව ඇඟවීමට උත්සාහ කළ අන්දම රාමායනය තුළින්ම පැහැදිලියි. නමුත් රාමායනයට හා මහාවංශයට වඩා පැරැණි යක්ෂ ගෝත්රික මූලාශ්ර වන කාලම් අග්නිසන්දය, මූණමුරකෞරවය, වෙශමුණි දරණිවත, ගෝරාපාසලම, රක්ඛානි ගර්ජය, කුම්භණී මූලාශ්රථය, අසුර අත්විසය හා පංචරක්ඛාවලිය යන පුස්කොල පොත් ශ්රී රාවණ අධිරාජ්යයාගේ පුත්ර මේඝ නාද (ඉරුගල් බණ්ඩාර) සමස්ත ඉන්දියානු ආක්රමණිකයන් පරාජයට පත් කළ බව තහවුරු කරයි.
තම සොයුරු විභීෂණයන් හා ඇතිවූ අභ්යන්තරික යක්ෂ නාග යුද්ධය හා බිහිසුණු ස්වභාවික විපත් රාවණ යුගය මහා සාගරයට යටකර දැමීමට හේතු විය. මෙම දේශපාලන අර්බුදය ගෞතම බුදුරජාණන් වහන්සේගේ පහළවීම දක්වා ලංකාවේ පැවැති අතර බුදුන් වහන්සේගේ ලංකා ගමනයේදී මෙරට කඳුකර ප්රදේශ (ගිරිප) යක්ෂ ජනයාට පවරා සෙසු ප්රදේශ නාග ජනයාට පවරා දී ඇත. මේ නිසා ලංකාවේ සමස්ත ජනසමාජයම බුදුන් වහන්සේගේ නාමයට ලංකා රාජ්ය පූජා කර ඇත. ඒ බව “යකා බුදු වදනට පමණක් අවනත” බව පැවසෙන ගැමි කියමනෙන් පිළිබිඹු වේ. බුදුන්ගේ ලංකාගමනය පවා සැකයට භාජන කිරීමට පුරාවිද්යාඥ බෙල් ප්රමුඛ ගෝල පිරිස බලවත් උත්සාහයක යෙදී ඇති බව මෙහිදී සිහිපත් කළ යුතුවේ.

වර්තමාන රාගල (රාවණගල) රාවණා යුගයත් අයත් පැරැණි නටබුන් පවතින තවත් ප්රදේශයකි. එහි ඇති රාවණ පබ්බත විහාරය හා එම ප්රදේශය වර්තමානයේ නිදන් සොරුන් අතින් සීග්රයෙන් විනාශ වෙමින් පවතී. රාවණගල ප්රදේශ සැලකිය යුතු වන්නේ හෙළයන්ගේ නිජභූමිය සේය. සිවුහෙළයන්ගේ රාජ්ය ලාංඡනය වූ සිංහයා සංකේතය මහා රාවණා අධිරාජ්යයාගේ රාජකීය සංකේතය විය. ඈත යුගයේ විසූ කේසර නම් සිංහ විශේෂය එයට පදනම් වී ඇත. කේසර යනු සූර්ය රශ්මිය හා ශක්තිය නිරුපණය කරන ප්රබල ගුප්ත විද්යාත්මක සංකේතයකි. සිංහ ලාංඡනයේ නිර්මාතෘද ශ්රී රාවණයෝය. රාවණා රජුගේ රුව ඇතුළත් ධජය රාවණ යුගයෙන් පසු ලංකා ධජය බවට පත්විය. එය ක්රමයෙන් ප්රාදේශීය කොඩියක් බවට පත්වීම මෙරට රජ පරපුරේ ඇදවැටීමත් සමග සිදු වූවකි. දෙවැනි රාජසිංහ යුගයේ රන්දෙණිවලදී ලන්දේසින් ඓතිහාසික පරාජයකට ලක් කළ කොස්මෝ විෙ-සේකර මුදලිතුමාගේ පරපුරේ ධජය එය විය. වර්තමානයේ ඛඔඔE සතුරන් පරාජය කිරීමේදී රාවණ පරපුර ඉදිකළ ශ්රී යගු කෞරාණ මන්ඨක දස ශීර්ෂපති ශ්රී රාවණ දේවාලයේ ගල් පුවරුවේ කොටා ඇති රාවණ ධජයේ අනුහසද බලපාන්නට ඇත. මෙය කුරුණෑගල රම්බඩගල්ල විද්යාසාගර පිරිවෙන් විහාරස්ථානයේ ආසියාවේ විශාලතම ශෛලමය බුදුපිළිමය පිහිටන ගල් තලාවේම ස්ථාපනය කර තිබේ. රාවණ ධජයට සූර්යාලෝකය වැටීමෙන් ලංකා ආක්රමණිකයන්ට ඉමහත් විනාශයක් සිදුවන වෙසමුණි ධජය නම් (වෙසමුණි ධරණිවත) පුස්කොල පොතේ සඳහන්ය.
නොනැසී පවතින රාවණ ඉතිහාසය කිසි කලෙකත් විනාශ කළ නොහැක. රාවණ නාමය ලංකා ඉතිහාසයේ මැකිය නොහැකි ලෙස ලියෑවී පවතී. ඉදිරියේදී මායා, ඉංකා මොහෙන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාර ගැනත් වර්තමාන සෝවියට් සමූහාණ්ඩුවට අයත් කල්මිකියාවේ පිහිටි රාබ්ක්නැ ජලාශය හා සුමේරියානු ඉතිහාසයත් පිළිබඳ සත්ය කරුණු මතුවීමත් සමග රාවණා නාමය තව දුරටත් සඟවා තබනු නොහැකි වේ.

මොකක්ද මේ Google Map API කියන්නේ?
Posted: 27 Mar 2009 01:52 AM PDT

ඔන්න මේ දවස් ටිකේ පොඩි වැඩකට අත ගහුවා Google Map API එක්ක.ඇත්තටම වෙනස්ම අත්දැකීමක් ඒක.මොකද සාමානයෙන් මම කරන්නෙ මුදුකාංග වල back end එක්ක වැඩ කරන එක.ඉතින් ඒක ටිකක් කම්මැලි හිතෙන වැඩක්.නමුත් මේ Google Map API එක්ක කරපු වැඩේ ටිකක් වෙනස් මොකද මේක Front end වැඩක් හන්ද.මම හිතන්නේ ඔයාලා හැමොම දැකල ඇති Google Map එක.ඉතින් මේ සේවාව ලබාදෙන්නෙ Google සමාගම.Google සමාගම මේ සේවාව ලබාදෙනවා පමනක් නෙමෙයි ඒක, අනිත් පුද්ගලයින්ටත් එම සේවාව තමන්ගේ වෙබ් පිටුවට හෝ තමන් කැමති ඔනැම තැනකට පාවිචික් කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා.
අපි බලමු කොහොමද අපිට ඔන විදියට Google Map පාවිචිකරන්නෙ සහ මොනවද තියන Facility කියලා.ඔන්න ඔතනදි තමයි Google Map API කරලියට එන්නෙ.Google Map API මගින් එය පාවිචිකරන්නාට Google Map හි ඇති Function පාවිචියට ගැනීමට මාර්ගයක් සකසා දෙනවා.එමගින් ඉතා පහසුවෙන් අපට වුවමනා ආකාරයට එය හසුරවා ගත හැක.එය Java script යොදාගෙන සංවර්දනය කර ඇත.එම නිසා ඉතා පහසුවෙන් මෙය Web තාක්ෂණයත් සමග යොදා ගත හැක.
මෙය ඉතා සරල නිදසුනක් මගින් මේ ආකාරයට එය යොදාගන්නා ආකාරය පැහැදිලිකල හැක.මෙම නිදසුන මගින් මම පෙන්වීමට උත්සහ කරන්නේ.Google Map එකක් එහි ඇති Zooming facility සමගින් ඔබගේ පිටුවකට යොදාගන්නා ආකාරයයි.මේ සදහා ඔබට Java Script පිලිබදව යම් දැනුමක් තිබීම අවශයයි.මුලින්ම ඒසදහා එකක් මෙ ආකාරයට සරල Java Script එකක් ලියා ගත යුතුයි.

function initialize() {
if (GBrowserIsCompatible()) {
var map = new GMap2(document.getElementById("map_canvas"));
map.setCenter(new GLatLng(37.4419, -122.1419), 13);
}
}


මුලින්ම if (GBrowserIsCompatible()) මගින් Web browser එක මේසදහා දක්වන සහය පිලිබදව සොයා බලයි.

var map = new GMap2(document.getElementById("map_canvas")) මගින් පෙන්වීමට් වුවමනා පසුබිම සකස්යි.

map.setCenter(new GLatLng(37.4419, -122.1419), 13);මගින් Map එම එක තුල පෙන්වන ස්ථානයේ මැද((37.4419, -122.1419)) සහ Zoom level(13) එක පෙන්වයි.
ඔබට මෙයට Zoom Function එක්කර ගැනීමට උවමනානම් java Script function එක මේ ආකාරයට වෙනස්කර ගන්න

function initialize() { if (GBrowserIsCompatible())
{
var map = new GMap2(document.getElementById("map_canvas")) map.setCenter(new GLatLng(37.4419, -122.1419), 13); map.addControl(new GSmallMapControl()); map.addControl(new GMapTypeControl());
} }

ඔබට එය මේ ආකාරයට ඔබගේ වෙබ් පිටුවට දමාගත හැක

DOCTYPE html PUBLIC "-//W3C//DTD XHTML 1.0 Strict//EN" "http://www.w3.org/TR/xhtml1/DTD/xhtml1-strict.dtd">



Google Maps API Sampletitle> <br /><script src="http://maps.google.com/maps?file=api&v=2&sensor=false&key=<>">script> <br /><script type="text/javascript"> <br /> <br />function initialize() { if (GBrowserIsCompatible()) { var map = new GMap2(document.getElementById("map_canvas")) map.setCenter(new GLatLng(37.4419, -122.1419), 13); map.addControl(new GSmallMapControl()); map.addControl(new GMapTypeControl()); } } <br />script> <br />head> <br /><body onload="initialize()" onunload="GUnload()" style="font-family: Arial;border: 0 none;"> <br /><div id="map_canvas" style="width: 500px; height: 300px">div> <br />body> <br />html> <br /> <br /> <br />ඔබට මෙසදහා වැඩිදුර විස්තර උවමනානමි.http://code.google.com/apis/ajax/playground/?exp=maps#map_simple <div style='clear: both;'></div> </div> <div class='post-footer'> <div class='post-footer-line post-footer-line-1'> <span class='post-author vcard'> Posted by <span class='fn' itemprop='author' itemscope='itemscope' itemtype='http://schema.org/Person'> <meta content='https://www.blogger.com/profile/04914278462141006497' itemprop='url'/> <a class='g-profile' href='https://www.blogger.com/profile/04914278462141006497' rel='author' title='author profile'> <span itemprop='name'>Amila Nushan Wijeratne</span> </a> </span> </span> <span class='post-timestamp'> at <meta content='http://amiladgreat.blogspot.com/2011/01/script-srchttpmaps.html' itemprop='url'/> <a class='timestamp-link' href='http://amiladgreat.blogspot.com/2011/01/script-srchttpmaps.html' rel='bookmark' title='permanent link'><abbr class='published' itemprop='datePublished' title='2011-01-27T17:45:00-08:00'>5:45 PM</abbr></a> </span> <span class='post-comment-link'> <a class='comment-link' href='http://amiladgreat.blogspot.com/2011/01/script-srchttpmaps.html#comment-form' onclick=''> No comments: </a> </span> <span class='post-icons'> <span class='item-control blog-admin pid-81248476'> <a href='https://www.blogger.com/post-edit.g?blogID=8761239817179436436&postID=5170848372856508739&from=pencil' title='Edit Post'> <img alt='' class='icon-action' height='18' src='https://resources.blogblog.com/img/icon18_edit_allbkg.gif' width='18'/> </a> </span> </span> <div class='post-share-buttons goog-inline-block'> <a class='goog-inline-block share-button sb-email' href='https://www.blogger.com/share-post.g?blogID=8761239817179436436&postID=5170848372856508739&target=email' target='_blank' title='Email This'><span class='share-button-link-text'>Email This</span></a><a class='goog-inline-block share-button sb-blog' href='https://www.blogger.com/share-post.g?blogID=8761239817179436436&postID=5170848372856508739&target=blog' onclick='window.open(this.href, "_blank", "height=270,width=475"); return false;' target='_blank' title='BlogThis!'><span class='share-button-link-text'>BlogThis!</span></a><a class='goog-inline-block share-button sb-twitter' href='https://www.blogger.com/share-post.g?blogID=8761239817179436436&postID=5170848372856508739&target=twitter' target='_blank' title='Share to Twitter'><span class='share-button-link-text'>Share to Twitter</span></a><a class='goog-inline-block share-button sb-facebook' href='https://www.blogger.com/share-post.g?blogID=8761239817179436436&postID=5170848372856508739&target=facebook' onclick='window.open(this.href, "_blank", "height=430,width=640"); return false;' target='_blank' title='Share to Facebook'><span class='share-button-link-text'>Share to Facebook</span></a><a class='goog-inline-block share-button sb-pinterest' href='https://www.blogger.com/share-post.g?blogID=8761239817179436436&postID=5170848372856508739&target=pinterest' target='_blank' title='Share to Pinterest'><span class='share-button-link-text'>Share to Pinterest</span></a> </div> </div> <div class='post-footer-line post-footer-line-2'> <span class='post-labels'> </span> </div> <div class='post-footer-line post-footer-line-3'> <span class='post-location'> </span> </div> </div> </div> </div> <div class='post-outer'> <div class='post hentry uncustomized-post-template' itemprop='blogPost' itemscope='itemscope' itemtype='http://schema.org/BlogPosting'> <meta content='8761239817179436436' itemprop='blogId'/> <meta content='7076593491446133399' itemprop='postId'/> <a name='7076593491446133399'></a> <div class='post-header'> <div class='post-header-line-1'></div> </div> <div class='post-body entry-content' id='post-body-7076593491446133399' itemprop='description articleBody'> ඔන්න එහෙනම් වැඩේ ගොඩ.හැබැයි මේකේ සමහර වච්න මම English වලින් ලියලා තියෙන්නෙ, සමහර වච්නවල අකුරු වරදී.ඒ ඉතින් මම තාම සිංහල Blog වලට අලුත් හන්ද.පස්සෙ හරියයි. <div style='clear: both;'></div> </div> <div class='post-footer'> <div class='post-footer-line post-footer-line-1'> <span class='post-author vcard'> Posted by <span class='fn' itemprop='author' itemscope='itemscope' itemtype='http://schema.org/Person'> <meta content='https://www.blogger.com/profile/04914278462141006497' itemprop='url'/> <a class='g-profile' href='https://www.blogger.com/profile/04914278462141006497' rel='author' title='author profile'> <span itemprop='name'>Amila Nushan Wijeratne</span> </a> </span> </span> <span class='post-timestamp'> at <meta content='http://amiladgreat.blogspot.com/2011/01/blog-post_27.html' itemprop='url'/> <a class='timestamp-link' href='http://amiladgreat.blogspot.com/2011/01/blog-post_27.html' rel='bookmark' title='permanent link'><abbr class='published' itemprop='datePublished' title='2011-01-27T17:45:00-08:00'>5:45 PM</abbr></a> </span> <span class='post-comment-link'> <a class='comment-link' href='http://amiladgreat.blogspot.com/2011/01/blog-post_27.html#comment-form' onclick=''> 1 comment: </a> </span> <span class='post-icons'> <span class='item-control blog-admin pid-81248476'> <a href='https://www.blogger.com/post-edit.g?blogID=8761239817179436436&postID=7076593491446133399&from=pencil' title='Edit Post'> <img alt='' class='icon-action' height='18' src='https://resources.blogblog.com/img/icon18_edit_allbkg.gif' width='18'/> </a> </span> </span> <div class='post-share-buttons goog-inline-block'> <a class='goog-inline-block share-button sb-email' href='https://www.blogger.com/share-post.g?blogID=8761239817179436436&postID=7076593491446133399&target=email' target='_blank' title='Email This'><span class='share-button-link-text'>Email This</span></a><a class='goog-inline-block share-button sb-blog' href='https://www.blogger.com/share-post.g?blogID=8761239817179436436&postID=7076593491446133399&target=blog' onclick='window.open(this.href, "_blank", "height=270,width=475"); return false;' target='_blank' title='BlogThis!'><span class='share-button-link-text'>BlogThis!</span></a><a class='goog-inline-block share-button sb-twitter' href='https://www.blogger.com/share-post.g?blogID=8761239817179436436&postID=7076593491446133399&target=twitter' target='_blank' title='Share to Twitter'><span class='share-button-link-text'>Share to Twitter</span></a><a class='goog-inline-block share-button sb-facebook' href='https://www.blogger.com/share-post.g?blogID=8761239817179436436&postID=7076593491446133399&target=facebook' onclick='window.open(this.href, "_blank", "height=430,width=640"); return false;' target='_blank' title='Share to Facebook'><span class='share-button-link-text'>Share to Facebook</span></a><a class='goog-inline-block share-button sb-pinterest' href='https://www.blogger.com/share-post.g?blogID=8761239817179436436&postID=7076593491446133399&target=pinterest' target='_blank' title='Share to Pinterest'><span class='share-button-link-text'>Share to Pinterest</span></a> </div> </div> <div class='post-footer-line post-footer-line-2'> <span class='post-labels'> </span> </div> <div class='post-footer-line post-footer-line-3'> <span class='post-location'> </span> </div> </div> </div> </div> <div class='post-outer'> <div class='post hentry uncustomized-post-template' itemprop='blogPost' itemscope='itemscope' itemtype='http://schema.org/BlogPosting'> <meta content='8761239817179436436' itemprop='blogId'/> <meta content='7678824916347051871' itemprop='postId'/> <a name='7678824916347051871'></a> <h3 class='post-title entry-title' itemprop='name'> <a href='http://amiladgreat.blogspot.com/2011/01/blog-post.html'>නව ආරම්භයක්</a> </h3> <div class='post-header'> <div class='post-header-line-1'></div> </div> <div class='post-body entry-content' id='post-body-7678824916347051871' itemprop='description articleBody'> ඔන්න මමත් හුගාක් කලෙක පස්සෙ ආපහු ලියන්න set උනා සිංහලෙන්.සිංහල එතරම් දුරට ලියන්න අපහසු හන්දා වැඩෙ අත ඇරල දාලයි හිටියෙ,නමුත් UCSC සිංහල එසෙණින් පරිවර්තකය නිසා වැඩේ ගොඩාක් ලේසි උනා.අපේම Faculty කරපු වැඩක් හන්ඩ ගොඩක් ආඩම්බරයි.එහෙනම් ඉතින් ඉක්මනටම සෙට් වෙමු වඩෙට. <div style='clear: both;'></div> </div> <div class='post-footer'> <div class='post-footer-line post-footer-line-1'> <span class='post-author vcard'> Posted by <span class='fn' itemprop='author' itemscope='itemscope' itemtype='http://schema.org/Person'> <meta content='https://www.blogger.com/profile/04914278462141006497' itemprop='url'/> <a class='g-profile' href='https://www.blogger.com/profile/04914278462141006497' rel='author' title='author profile'> <span itemprop='name'>Amila Nushan Wijeratne</span> </a> </span> </span> <span class='post-timestamp'> at <meta content='http://amiladgreat.blogspot.com/2011/01/blog-post.html' itemprop='url'/> <a class='timestamp-link' href='http://amiladgreat.blogspot.com/2011/01/blog-post.html' rel='bookmark' title='permanent link'><abbr class='published' itemprop='datePublished' title='2011-01-27T17:44:00-08:00'>5:44 PM</abbr></a> </span> <span class='post-comment-link'> <a class='comment-link' href='http://amiladgreat.blogspot.com/2011/01/blog-post.html#comment-form' onclick=''> No comments: </a> </span> <span class='post-icons'> <span class='item-control blog-admin pid-81248476'> <a href='https://www.blogger.com/post-edit.g?blogID=8761239817179436436&postID=7678824916347051871&from=pencil' title='Edit Post'> <img alt='' class='icon-action' height='18' src='https://resources.blogblog.com/img/icon18_edit_allbkg.gif' width='18'/> </a> </span> </span> <div class='post-share-buttons goog-inline-block'> <a class='goog-inline-block share-button sb-email' href='https://www.blogger.com/share-post.g?blogID=8761239817179436436&postID=7678824916347051871&target=email' target='_blank' title='Email This'><span class='share-button-link-text'>Email This</span></a><a class='goog-inline-block share-button sb-blog' href='https://www.blogger.com/share-post.g?blogID=8761239817179436436&postID=7678824916347051871&target=blog' onclick='window.open(this.href, "_blank", "height=270,width=475"); return false;' target='_blank' title='BlogThis!'><span class='share-button-link-text'>BlogThis!</span></a><a class='goog-inline-block share-button sb-twitter' href='https://www.blogger.com/share-post.g?blogID=8761239817179436436&postID=7678824916347051871&target=twitter' target='_blank' title='Share to Twitter'><span class='share-button-link-text'>Share to Twitter</span></a><a class='goog-inline-block share-button sb-facebook' href='https://www.blogger.com/share-post.g?blogID=8761239817179436436&postID=7678824916347051871&target=facebook' onclick='window.open(this.href, "_blank", "height=430,width=640"); return false;' target='_blank' title='Share to Facebook'><span class='share-button-link-text'>Share to Facebook</span></a><a class='goog-inline-block share-button sb-pinterest' href='https://www.blogger.com/share-post.g?blogID=8761239817179436436&postID=7678824916347051871&target=pinterest' target='_blank' title='Share to Pinterest'><span class='share-button-link-text'>Share to Pinterest</span></a> </div> </div> <div class='post-footer-line post-footer-line-2'> <span class='post-labels'> </span> </div> <div class='post-footer-line post-footer-line-3'> <span class='post-location'> </span> </div> </div> </div> </div> </div></div> </div> <div class='blog-pager' id='blog-pager'> <span id='blog-pager-newer-link'> <a class='blog-pager-newer-link' href='http://amiladgreat.blogspot.com/search?updated-max=2011-06-29T23:07:00-07:00&max-results=10&reverse-paginate=true' id='Blog1_blog-pager-newer-link' title='Newer Posts'>Newer Posts</a> </span> <a class='home-link' href='http://amiladgreat.blogspot.com/'>Home</a> </div> <div class='clear'></div> <div class='blog-feeds'> <div class='feed-links'> Subscribe to: <a class='feed-link' href='http://amiladgreat.blogspot.com/feeds/posts/default' target='_blank' type='application/atom+xml'>Posts (Atom)</a> </div> </div> </div></div> </div> </div> <div class='column-left-outer'> <div class='column-left-inner'> <aside> <div class='sidebar section' id='sidebar-left-1'><div class='widget BloggerButton' data-version='1' id='BloggerButton1'> <div class='widget-content'> <a href='https://www.blogger.com'><img alt='Powered By Blogger' src='http://img1.blogblog.com/html/buttons/blogger-ipower-kahki.gif'/></a> <div class='clear'></div> </div> </div><div class='widget BlogSearch' data-version='1' id='BlogSearch1'> <h2 class='title'>ඕනම දෙයක් මෙතනින් සොයන්න..</h2> <div class='widget-content'> <div id='BlogSearch1_form'> <form action='http://amiladgreat.blogspot.com/search' class='gsc-search-box' target='_top'> <table cellpadding='0' cellspacing='0' class='gsc-search-box'> <tbody> <tr> <td class='gsc-input'> <input autocomplete='off' class='gsc-input' name='q' size='10' title='search' type='text' value=''/> </td> <td class='gsc-search-button'> <input class='gsc-search-button' title='search' type='submit' value='Search'/> </td> </tr> </tbody> </table> </form> </div> </div> <div class='clear'></div> </div><div class='widget BlogArchive' data-version='1' id='BlogArchive1'> <h2>Blog ලිපි එකතුව...</h2> <div class='widget-content'> <div id='ArchiveList'> <div id='BlogArchive1_ArchiveList'> <ul class='hierarchy'> <li class='archivedate collapsed'> <a class='toggle' href='javascript:void(0)'> <span class='zippy'> ►  </span> </a> <a class='post-count-link' href='http://amiladgreat.blogspot.com/2012/'> 2012 </a> <span class='post-count' dir='ltr'>(4)</span> <ul class='hierarchy'> <li class='archivedate collapsed'> <a class='toggle' href='javascript:void(0)'> <span class='zippy'> ►  </span> </a> <a class='post-count-link' href='http://amiladgreat.blogspot.com/2012/07/'> July </a> <span class='post-count' dir='ltr'>(1)</span> </li> </ul> <ul class='hierarchy'> <li class='archivedate collapsed'> <a class='toggle' href='javascript:void(0)'> <span class='zippy'> ►  </span> </a> <a class='post-count-link' href='http://amiladgreat.blogspot.com/2012/04/'> April </a> <span class='post-count' dir='ltr'>(1)</span> </li> </ul> <ul class='hierarchy'> <li class='archivedate collapsed'> <a class='toggle' href='javascript:void(0)'> <span class='zippy'> ►  </span> </a> <a class='post-count-link' href='http://amiladgreat.blogspot.com/2012/01/'> January </a> <span class='post-count' dir='ltr'>(2)</span> </li> </ul> </li> </ul> <ul class='hierarchy'> <li class='archivedate expanded'> <a class='toggle' href='javascript:void(0)'> <span class='zippy toggle-open'> ▼  </span> </a> <a class='post-count-link' href='http://amiladgreat.blogspot.com/2011/'> 2011 </a> <span class='post-count' dir='ltr'>(28)</span> <ul class='hierarchy'> <li class='archivedate collapsed'> <a class='toggle' href='javascript:void(0)'> <span class='zippy'> ►  </span> </a> <a class='post-count-link' href='http://amiladgreat.blogspot.com/2011/09/'> September </a> <span class='post-count' dir='ltr'>(2)</span> </li> </ul> <ul class='hierarchy'> <li class='archivedate collapsed'> <a class='toggle' href='javascript:void(0)'> <span class='zippy'> ►  </span> </a> <a class='post-count-link' href='http://amiladgreat.blogspot.com/2011/08/'> August </a> <span class='post-count' dir='ltr'>(2)</span> </li> </ul> <ul class='hierarchy'> <li class='archivedate collapsed'> <a class='toggle' href='javascript:void(0)'> <span class='zippy'> ►  </span> </a> <a class='post-count-link' href='http://amiladgreat.blogspot.com/2011/07/'> July </a> <span class='post-count' dir='ltr'>(8)</span> </li> </ul> <ul class='hierarchy'> <li class='archivedate collapsed'> <a class='toggle' href='javascript:void(0)'> <span class='zippy'> ►  </span> </a> <a class='post-count-link' href='http://amiladgreat.blogspot.com/2011/06/'> June </a> <span class='post-count' dir='ltr'>(5)</span> </li> </ul> <ul class='hierarchy'> <li class='archivedate collapsed'> <a class='toggle' href='javascript:void(0)'> <span class='zippy'> ►  </span> </a> <a class='post-count-link' href='http://amiladgreat.blogspot.com/2011/04/'> April </a> <span class='post-count' dir='ltr'>(3)</span> </li> </ul> <ul class='hierarchy'> <li class='archivedate collapsed'> <a class='toggle' href='javascript:void(0)'> <span class='zippy'> ►  </span> </a> <a class='post-count-link' href='http://amiladgreat.blogspot.com/2011/03/'> March </a> <span class='post-count' dir='ltr'>(4)</span> </li> </ul> <ul class='hierarchy'> <li class='archivedate expanded'> <a class='toggle' href='javascript:void(0)'> <span class='zippy toggle-open'> ▼  </span> </a> <a class='post-count-link' href='http://amiladgreat.blogspot.com/2011/01/'> January </a> <span class='post-count' dir='ltr'>(4)</span> <ul class='posts'> <li><a href='http://amiladgreat.blogspot.com/2011/01/blog-post_1971.html'>රාවණ වංශය විනාශ කළ නොහැක...</a></li> <li><a href='http://amiladgreat.blogspot.com/2011/01/script-srchttpmaps.html'> මොකක්ද මේ Google Map API කියන්නේ? Posted: 27 Mar ...</a></li> <li><a href='http://amiladgreat.blogspot.com/2011/01/blog-post_27.html'>ඔන්න එහෙනම් වැඩේ ගොඩ.හැබැයි මේකේ සමහර වච්න මම Engl...</a></li> <li><a href='http://amiladgreat.blogspot.com/2011/01/blog-post.html'>නව ආරම්භයක්</a></li> </ul> </li> </ul> </li> </ul> </div> </div> <div class='clear'></div> </div> </div><div class='widget Followers' data-version='1' id='Followers1'> <h2 class='title'>Followers</h2> <div class='widget-content'> <div id='Followers1-wrapper'> <div style='margin-right:2px;'> <div><script type="text/javascript" src="https://apis.google.com/js/platform.js"></script> <div id="followers-iframe-container"></div> <script type="text/javascript"> window.followersIframe = null; function followersIframeOpen(url) { gapi.load("gapi.iframes", function() { if (gapi.iframes && gapi.iframes.getContext) { window.followersIframe = gapi.iframes.getContext().openChild({ url: url, where: document.getElementById("followers-iframe-container"), messageHandlersFilter: gapi.iframes.CROSS_ORIGIN_IFRAMES_FILTER, messageHandlers: { '_ready': function(obj) { window.followersIframe.getIframeEl().height = obj.height; }, 'reset': function() { window.followersIframe.close(); followersIframeOpen("https://www.blogger.com/followers.g?blogID\x3d8761239817179436436\x26colors\x3dCgt0cmFuc3BhcmVudBILdHJhbnNwYXJlbnQaByM0YzRjNGMiByMzYjdhY2UqByNlZWVlZWUyByM0YzRjNGM6ByM0YzRjNGNCByMzYjdhY2VKByM2YTZhNmFSByMzYjdhY2VaC3RyYW5zcGFyZW50\x26pageSize\x3d21\x26origin\x3dhttp://amiladgreat.blogspot.com/"); }, 'open': function(url) { window.followersIframe.close(); followersIframeOpen(url); }, 'blogger-ping': function() { } } }); } }); } followersIframeOpen("https://www.blogger.com/followers.g?blogID\x3d8761239817179436436\x26colors\x3dCgt0cmFuc3BhcmVudBILdHJhbnNwYXJlbnQaByM0YzRjNGMiByMzYjdhY2UqByNlZWVlZWUyByM0YzRjNGM6ByM0YzRjNGNCByMzYjdhY2VKByM2YTZhNmFSByMzYjdhY2VaC3RyYW5zcGFyZW50\x26pageSize\x3d21\x26origin\x3dhttp://amiladgreat.blogspot.com/"); </script></div> </div> </div> <div class='clear'></div> </div> </div><div class='widget Poll' data-version='1' id='Poll1'> <h2 class='title'>බ්ලොග් එක ගැන අදහස්...</h2> <div class='widget-content'> <iframe allowtransparency='true' frameborder='0' height='160' name='poll-widget-6799915909304144805' style='border:none; width:100%;'></iframe> <div class='clear'></div> </div> </div><div class='widget Stats' data-version='1' id='Stats1'> <h2>Total Pageviews</h2> <div class='widget-content'> <div id='Stats1_content' style='display: none;'> <script src='https://www.gstatic.com/charts/loader.js' type='text/javascript'></script> <span id='Stats1_sparklinespan' style='display:inline-block; width:75px; height:30px'></span> <span class='counter-wrapper graph-counter-wrapper' id='Stats1_totalCount'> </span> <div class='clear'></div> </div> </div> </div></div> </aside> </div> </div> <div class='column-right-outer'> <div class='column-right-inner'> <aside> </aside> </div> </div> </div> <div style='clear: both'></div> <!-- columns --> </div> <!-- main --> </div> </div> <div class='main-cap-bottom cap-bottom'> <div class='cap-left'></div> <div class='cap-right'></div> </div> </div> <footer> <div class='footer-outer'> <div class='footer-cap-top cap-top'> <div class='cap-left'></div> <div class='cap-right'></div> </div> <div class='fauxborder-left footer-fauxborder-left'> <div class='fauxborder-right footer-fauxborder-right'></div> <div class='region-inner footer-inner'> <div class='foot no-items section' id='footer-1'></div> <table border='0' cellpadding='0' cellspacing='0' class='section-columns columns-2'> <tbody> <tr> <td class='first columns-cell'> <div class='foot no-items section' id='footer-2-1'></div> </td> <td class='columns-cell'> <div class='foot no-items section' id='footer-2-2'></div> </td> </tr> </tbody> </table> <!-- outside of the include in order to lock Attribution widget --> <div class='foot section' id='footer-3' name='Footer'><div class='widget Attribution' data-version='1' id='Attribution1'> <div class='widget-content' style='text-align: center;'> Awesome Inc. theme. Theme images by <a href='http://www.istockphoto.com/googleimages.php?id=6250315&platform=blogger&langregion=en' target='_blank'>ranplett</a>. Powered by <a href='https://www.blogger.com' target='_blank'>Blogger</a>. </div> <div class='clear'></div> </div></div> </div> </div> <div class='footer-cap-bottom cap-bottom'> <div class='cap-left'></div> <div class='cap-right'></div> </div> </div> </footer> <!-- content --> </div> </div> <div class='content-cap-bottom cap-bottom'> <div class='cap-left'></div> <div class='cap-right'></div> </div> </div> </div> <script type='text/javascript'> window.setTimeout(function() { document.body.className = document.body.className.replace('loading', ''); }, 10); </script> <script type="text/javascript" src="https://www.blogger.com/static/v1/widgets/517362887-widgets.js"></script> <script type='text/javascript'> window['__wavt'] = 'AOuZoY7FG8Ez2LObCsns-0Oc0LJ8Gcf5ZQ:1713452838592';_WidgetManager._Init('//www.blogger.com/rearrange?blogID\x3d8761239817179436436','//amiladgreat.blogspot.com/2011/01/','8761239817179436436'); _WidgetManager._SetDataContext([{'name': 'blog', 'data': {'blogId': '8761239817179436436', 'title': '\u0d85\u0db8\u0dd2\u0dc5\x27s blog', 'url': 'http://amiladgreat.blogspot.com/2011/01/', 'canonicalUrl': 'http://amiladgreat.blogspot.com/2011/01/', 'homepageUrl': 'http://amiladgreat.blogspot.com/', 'searchUrl': 'http://amiladgreat.blogspot.com/search', 'canonicalHomepageUrl': 'http://amiladgreat.blogspot.com/', 'blogspotFaviconUrl': 'http://amiladgreat.blogspot.com/favicon.ico', 'bloggerUrl': 'https://www.blogger.com', 'hasCustomDomain': false, 'httpsEnabled': true, 'enabledCommentProfileImages': true, 'gPlusViewType': 'FILTERED_POSTMOD', 'adultContent': false, 'analyticsAccountNumber': '', 'encoding': 'UTF-8', 'locale': 'en', 'localeUnderscoreDelimited': 'en', 'languageDirection': 'ltr', 'isPrivate': false, 'isMobile': false, 'isMobileRequest': false, 'mobileClass': '', 'isPrivateBlog': false, 'isDynamicViewsAvailable': true, 'feedLinks': '\x3clink rel\x3d\x22alternate\x22 type\x3d\x22application/atom+xml\x22 title\x3d\x22\u0d85\u0db8\u0dd2\u0dc5\x26#39;s blog - Atom\x22 href\x3d\x22http://amiladgreat.blogspot.com/feeds/posts/default\x22 /\x3e\n\x3clink rel\x3d\x22alternate\x22 type\x3d\x22application/rss+xml\x22 title\x3d\x22\u0d85\u0db8\u0dd2\u0dc5\x26#39;s blog - RSS\x22 href\x3d\x22http://amiladgreat.blogspot.com/feeds/posts/default?alt\x3drss\x22 /\x3e\n\x3clink rel\x3d\x22service.post\x22 type\x3d\x22application/atom+xml\x22 title\x3d\x22\u0d85\u0db8\u0dd2\u0dc5\x26#39;s blog - Atom\x22 href\x3d\x22https://www.blogger.com/feeds/8761239817179436436/posts/default\x22 /\x3e\n', 'meTag': '', 'adsenseHostId': 'ca-host-pub-1556223355139109', 'adsenseHasAds': false, 'adsenseAutoAds': false, 'boqCommentIframeForm': true, 'loginRedirectParam': '', 'view': '', 'dynamicViewsCommentsSrc': '//www.blogblog.com/dynamicviews/4224c15c4e7c9321/js/comments.js', 'dynamicViewsScriptSrc': '//www.blogblog.com/dynamicviews/b42fd787ef432a12', 'plusOneApiSrc': 'https://apis.google.com/js/platform.js', 'disableGComments': true, 'interstitialAccepted': false, 'sharing': {'platforms': [{'name': 'Get link', 'key': 'link', 'shareMessage': 'Get link', 'target': ''}, {'name': 'Facebook', 'key': 'facebook', 'shareMessage': 'Share to Facebook', 'target': 'facebook'}, {'name': 'BlogThis!', 'key': 'blogThis', 'shareMessage': 'BlogThis!', 'target': 'blog'}, {'name': 'Twitter', 'key': 'twitter', 'shareMessage': 'Share to Twitter', 'target': 'twitter'}, {'name': 'Pinterest', 'key': 'pinterest', 'shareMessage': 'Share to Pinterest', 'target': 'pinterest'}, {'name': 'Email', 'key': 'email', 'shareMessage': 'Email', 'target': 'email'}], 'disableGooglePlus': true, 'googlePlusShareButtonWidth': 0, 'googlePlusBootstrap': '\x3cscript type\x3d\x22text/javascript\x22\x3ewindow.___gcfg \x3d {\x27lang\x27: \x27en\x27};\x3c/script\x3e'}, 'hasCustomJumpLinkMessage': false, 'jumpLinkMessage': 'Read more', 'pageType': 'archive', 'pageName': 'January 2011', 'pageTitle': '\u0d85\u0db8\u0dd2\u0dc5\x27s blog: January 2011'}}, {'name': 'features', 'data': {}}, {'name': 'messages', 'data': {'edit': 'Edit', 'linkCopiedToClipboard': 'Link copied to clipboard!', 'ok': 'Ok', 'postLink': 'Post Link'}}, {'name': 'template', 'data': {'name': 'Awesome Inc.', 'localizedName': 'Awesome Inc.', 'isResponsive': false, 'isAlternateRendering': false, 'isCustom': false, 'variant': 'light', 'variantId': 'light'}}, {'name': 'view', 'data': {'classic': {'name': 'classic', 'url': '?view\x3dclassic'}, 'flipcard': {'name': 'flipcard', 'url': '?view\x3dflipcard'}, 'magazine': {'name': 'magazine', 'url': '?view\x3dmagazine'}, 'mosaic': {'name': 'mosaic', 'url': '?view\x3dmosaic'}, 'sidebar': {'name': 'sidebar', 'url': '?view\x3dsidebar'}, 'snapshot': {'name': 'snapshot', 'url': '?view\x3dsnapshot'}, 'timeslide': {'name': 'timeslide', 'url': '?view\x3dtimeslide'}, 'isMobile': false, 'title': '\u0d85\u0db8\u0dd2\u0dc5\x27s blog', 'description': '\u2551\u258c\u2502\u2588\u2502\u2551\u258c\u2551\u2502\u2502\u2588\u2551\u258c\u2551\u258c\u2551\u2551\u258c\n\u2551\u258c\u2502\u2588\u2502\u2551\u258c\u2551\u2502\u2502\u2588\u2551\u258c\u2551\u258c\u2551\u2551\u258c\n\xa9 Original Profile \x26amp; Official\xae', 'url': 'http://amiladgreat.blogspot.com/2011/01/', 'type': 'feed', 'isSingleItem': false, 'isMultipleItems': true, 'isError': false, 'isPage': false, 'isPost': false, 'isHomepage': false, 'isArchive': true, 'isLabelSearch': false, 'archive': {'year': 2011, 'month': 1, 'rangeMessage': 'Showing posts from January, 2011'}}}]); _WidgetManager._RegisterWidget('_NavbarView', new _WidgetInfo('Navbar1', 'navbar', document.getElementById('Navbar1'), {}, 'displayModeFull')); _WidgetManager._RegisterWidget('_HeaderView', new _WidgetInfo('Header1', 'header', document.getElementById('Header1'), {}, 'displayModeFull')); _WidgetManager._RegisterWidget('_ProfileView', new _WidgetInfo('Profile1', 'crosscol', document.getElementById('Profile1'), {}, 'displayModeFull')); _WidgetManager._RegisterWidget('_BlogView', new _WidgetInfo('Blog1', 'main', document.getElementById('Blog1'), {'cmtInteractionsEnabled': false, 'lightboxEnabled': true, 'lightboxModuleUrl': 'https://www.blogger.com/static/v1/jsbin/3538472454-lbx.js', 'lightboxCssUrl': 'https://www.blogger.com/static/v1/v-css/13464135-lightbox_bundle.css'}, 'displayModeFull')); _WidgetManager._RegisterWidget('_BloggerButtonView', new _WidgetInfo('BloggerButton1', 'sidebar-left-1', document.getElementById('BloggerButton1'), {}, 'displayModeFull')); _WidgetManager._RegisterWidget('_BlogSearchView', new _WidgetInfo('BlogSearch1', 'sidebar-left-1', document.getElementById('BlogSearch1'), {}, 'displayModeFull')); _WidgetManager._RegisterWidget('_BlogArchiveView', new _WidgetInfo('BlogArchive1', 'sidebar-left-1', document.getElementById('BlogArchive1'), {'languageDirection': 'ltr', 'loadingMessage': 'Loading\x26hellip;'}, 'displayModeFull')); _WidgetManager._RegisterWidget('_FollowersView', new _WidgetInfo('Followers1', 'sidebar-left-1', document.getElementById('Followers1'), {}, 'displayModeFull')); _WidgetManager._RegisterWidget('_PollView', new _WidgetInfo('Poll1', 'sidebar-left-1', document.getElementById('Poll1'), {'pollid': '-6799915909304144805', 'iframeurl': '/b/poll-results?pollWidget\x3dPoll1\x26txtclr\x3d%234c4c4c\x26lnkclr\x3d%233b7ace\x26chrtclr\x3d%233b7ace\x26font\x3dnormal+normal+13px+Arial,+Tahoma,+Helvetica,+FreeSans,+sans-serif\x26hideq\x3dtrue\x26purl\x3dhttp://amiladgreat.blogspot.com/'}, 'displayModeFull')); _WidgetManager._RegisterWidget('_StatsView', new _WidgetInfo('Stats1', 'sidebar-left-1', document.getElementById('Stats1'), {'title': 'Total Pageviews', 'showGraphicalCounter': true, 'showAnimatedCounter': true, 'showSparkline': true, 'statsUrl': '//amiladgreat.blogspot.com/b/stats?style\x3dBLACK_TRANSPARENT\x26timeRange\x3dALL_TIME\x26token\x3dAPq4FmBsA4HV26QB9tsqzMo72P9UEYQydeTSc-Z5vNDlvk9r96QQFjXDNnQkJIBecNvaKTT2F6BsY_pGdgr_v5wO0tGwO9eIFg'}, 'displayModeFull')); _WidgetManager._RegisterWidget('_AttributionView', new _WidgetInfo('Attribution1', 'footer-3', document.getElementById('Attribution1'), {}, 'displayModeFull')); </script> </body> </html>