My photo
Colombo, Dehiwala, Sri Lanka
සබඳ අපි "අලි" නොවෙමු, උනුන් කාගෙන මැරෙන..... "බුලත්" හපයොත් නොවෙමු, එකම පවුලට වඳින.....// බොල් "සීනුවක්" නොවෙමු, දනන් ගොනුනට අඳින..... සොඳුරු අඬහැරය වෙමු, හෙළය නින්දෙන් මුදන.....//

Wednesday, April 13, 2011

සුබ සූර්ය මoගල්යක් වේවා....

නව වසරේ සුබ පෑතිමට කලින් මා පුන්චි කරුනක් මතක් කරන්නම්..
අද දවසේ ඔබ කී දෙනෙක් නොනගටය උදා වීමට කලින් සියලුම වෑඩ අතෑරියාද?
ඉස්ලාම් ජනතාව සිය අවුරුද්දට කලින් පෑය කීයක් නම් නිරහාරව ඉන්නවාද???
එය ඔවුන්ගේ සන්ස්කෘතික අන්ගයක් නිස නේද?
අන් ආගමිකයන්ද සිය සන්ස්කෘතික අන්ග සමරන්නේ කිසිම වරදක් නොවන අයුරිනි.
එසේ වී නම් වසරකට වරක් එන සින්හලේ මහා සූර්ය මගල්ය නිවරදි චාරිත්‍ර වාරිත්‍ර අනුකුලව සින්හල යෑයි කියගන්නා ඔබ පිලිනොපදින්නෙ ඇයි?
සින්හල කම හිතේ තිබුනට මදි. ඒක රැක ගන්න එක ඔබගේ වගකීමක් බව මතක තියගන්න.මේ අවුරුද්දේ වත් හරියට චාරිත්‍ර ටික ඉටු කරන්න.
දැන් නොනගතේ. වැඩ අල්ලන්න, කන්න තියෙන්නේ හවස 3.18 ට.
හෙළ සිරිත් රැක ගනිමු.අපේ කම ගැන සිතන්නේ නම් අපේකම රැකගනිමු
විශ්ව වාසී සැමට සුබ සූර්ය මoගල්යක් වේවා.
සියලු දෙනාට රාවණ දෙවි පිහිට‍යි.......


-අමිළ-
--

No comments:

Post a Comment