My photo
Colombo, Dehiwala, Sri Lanka
සබඳ අපි "අලි" නොවෙමු, උනුන් කාගෙන මැරෙන..... "බුලත්" හපයොත් නොවෙමු, එකම පවුලට වඳින.....// බොල් "සීනුවක්" නොවෙමු, දනන් ගොනුනට අඳින..... සොඳුරු අඬහැරය වෙමු, හෙළය නින්දෙන් මුදන.....//

Saturday, March 19, 2011

“රා-බුද්ධා” නමින් ඉස්ලාම් පතුරවන අන්තවාදී පාකිස්ථාන කල්ලිය ගැන ඇත්ත ඇති සැටිෙයන්

“රා-බුද්ධා” නමින් ඉස්ලාම් පතුරවන අන්තවාදී පාකිස්ථාන කල්ලිය ගැන ඇත්ත ඇති
සැටිෙයන්......

සඳ ෙදස පුර පසෙළොස්වක දිනක බලා සිටීෙමන් සඳට වැඩ සිටින “රා-බුද්ධා” නම් බුදු වරෙයකු දැක ගත
හැකි බවත්, එෙසේ බුදුන් දැක ෙගන ඒ බුදුන්ට තම ෙලෞකික අවශ්‍යතා බැගෑපත්ව කියා සිටින්ෙන් නම් සිතූ
පැතූ ෙද් ලැෙබන බවත් කියන පාකිස්ථාන කල්ලියක් ලක්දිව සිය දර්ශණය පචාරය කරමින් සිටියි…සෙඳේ
ඇති යම් කිසිවක් ගැන යෙමකු ආගමික නැයියක් ඔස්ෙසේ ඔබට කියන්ෙන් නම් ඒ ඉස්ලාමික මුහුණුවරක් බව
තරෙය් මතක තබා ගන්න…

ඉස්ලාමයට අල්ලාහ් ලැෙබන්නට ෙපර අල්ලාහ් සිටිෙය් ෙකොෙහේදැයි ඔබ දන්නවාද? කුරාණය ලියැෙවන්නට
වසර 3000 කට පමණ ෙපර සිට මිසරෙය්ත්, බැබිෙලෝනියාෙව්ත් ( වත්මන් ඉරාකය ), පර්සියාෙව්ත් (
වත්මන් ඉරානය ), ගලියාෙව්ත් ( වත්මන් සවුදි, ඕමාන්, ෙය්මන ආදී පෙද්ශය ) බැබිලන් වරු, ආෙක්දියන්
වරු, ෙබෙදෝයියන් වරු, වහාබි වරු, නසාරීන් වරු, ඇසිරියන් වරු ආදී සියළු ජාතීන් ෙපොදුෙව් චන්ද
වන්දනාව කළ අතර එවකට විශ්වාස කළ ෙදවිවරුන් අතුරින් වඩාත්ම බල සම්පන්නයා ෙලස චන්ද
ෙද්වතාවා ෙහවත් “රා සුහාන්වත්” ෙහවත් “චන්ද නම් වූ සැප සම්පත් ෙදන්නා” අදහා ගන්නා ලදී..

ඉන් ෙබොෙහෝ කළකට පසුව උපන් මුහම්මද් නබිවරයා ඉතා චණ්ඩවූ, ෙබදී විසිරී ගිය,උනුන් ඇණ ෙකොටා
ගන්නා ෙගෝත වලින් පිරුණු ෙමම කලාපෙය් තමාෙග්ම දර්ශණයක් පචාරය කරන්නට උත්සාහ දරද්දී,මුලින්
ජනතාව එය තරෙය් පතික්ෙෂේප කිරීම නිසා අසරණ විය..වඩාත් ෙහොඳින් කල්පනා …කළ ෙහෙතම ෙමකී
ජන ෙගෝත සියල්ල අදහන ” රා සුහාන්වාත්” එකී ජන ෙකොටස් එක් කළ හැකි මහා ෙපොදු සාධකය බව
අවෙබෝධ කරෙගන ෙම් රා සුහාන්වත්ටම සර්ව බලධාරීත්වයක් එක් කෙළේය..”අල්ලාහ්” යනු “සර්වාධිපති”
යන්නයි..අනතුරුව ” රා සුහාන්වත්” ෙග් රා ෙකොටස හැලී “සුහාන්වතල්ලාහ්” ෙහවත් “සුහානල්ලාහ්”
බිහිවිය..

ඉස්ලාමය මැද ෙපරදිග සියළු ෙපෞරාණික දර්ශණයන් වසාෙගන එෙසේ පැතිරුණත්, එකී ඉස්ලාමෙය්ම මූල
කුහරය පුරවා සිටින ෙදවියා කාන්දු වූෙය් ඉන් ෙපර පැවති “ෙප්ගන්” ( Paganism – the Uncivilised
range of beliefs) ශිෂ්ටාචාරෙයන් වීම නිසා, ඒ ෙදවියාත් සමඟ ඔහුට අනන්‍ය ෙසසු ලබ්ධික
විශ්වාසයන්ද ඉස්ලාමය තුළටත් කාන්දු විය..ඒ අනුව මුස්ලිම් වරුන්ට සඳ යනු අල්ලාහ්ෙග් නවාතැනක්
විය..පූජනීය සළකුණක් විය..අදටත් එය එෙසේමය..රාමසාන් නව උදාව ඇරෙඹන්ෙන්ද සඳ දැකීෙමනි..නීල්
ආම්ස්ෙටෝං පමුඛ ගගණ ගාමීන් සඳට ෙගොඩ බසිනවාට ෙලොව පුරා මුස්ලිම්වරුන්ෙගන් විෙරෝධයක් පැන
නැඟුෙණ්ත්, අදටත් ඉන්දියාව විසින් දියත් කර ඇති 2020 දී ඉන්දියානුෙවකු සඳට යවන “චන්ද යාන්”
ව්‍යාපෘතියට එරටම සිටින “ඉමාම් වරුන්ෙග්” මණ්ඩල විරුද්ධ වන්ෙන්ත් එනිසාය..අල්ලාහ් සෙඳේ සිට ෙලොව
ෙදස බලා සිටින බවට ඔය කියන කණ්ඩායමම පැමිණි පාකිස්ථානෙය් දකුණු දිග “සින්ධ්” හි සිටින ජනතාව
විශ්වාස කරති..

ෙම් වූ කලී මුතුහරිණි සමරවීර නැඟණිය විසින් ෙමකී ව්‍යසනය ලක්දිව තුළ සිදුවීම අලලා සකස් කරන ලද
වීඩිෙයෝ පටයකි.. ෙහොඳින් ෙමය නරඹන ඔබට ෙමහි “රා-බුද්ධා” නම් මිසදිටුව ෙද්ශනා කරන්නා විසින් සහ
ඔහුෙග් සිංහල පරිවර්තකයා විසින් කියන දෑ අතර “ඒ රූපය සමඟ ඔබ කථා කරන්න පටන් ගන්නවා”
යන්න අසන්නට ලැෙබනු ඇත. මතක තබා ගන්න. පාකිස්ථානෙය් “පශ්තුන්” ෙගෝතික මුසල්මානුවන් අතර
ෙමවැනි ඇදහිල්ලක් ඇත..”ඔබ සඳ ෙදස බලාෙගන යාඥා කරන විට ඔබත් අල්ලාහ්ත් අතර ඇති තිරය ඉවත්
වී අල්ලාහ් ඔබ ෙදස බලනු ඇත..ඔබ වහා බිම බලා ගන්න..අල්ලාහ් ඉක්බිතිව ඔබට කථා කිරීම අරඹනු
ඇත..”

http://www.youtube.com/watch?v=adsxWWqgSyA&feature=player_embedded

H

http://www.youtube.com/watch?v=8mzHX9LR17s&feature=player_e
mbedded

පැරණි ෙසෝවියට් සමූහාණ්ඩුෙවන් කැඩී විසිරී ගිය “ෙසෝවියට්” ඒකක අතර වර්තමාන රුසියානු
ෙෆඩෙර්ෂනය මඟින් පාලනය වන “කැල්මිකියා” නම් ෙබෞද්ධ රාජ්‍යයක් ඇත..ෙමය යුෙරෝපෙය් දැනට ඇති
එකම ෙබෞද්ධ රාජ්‍යයයි..ෙම් රාජ්‍යෙය් සමස්ථ ජන ගහණයම ලක්ෂ 5ක් පමණ සුළු පමාණයකි..න…මුත්
ෙම් අවට ඇති කසකස්ථාන් බඳු ඉස්ලාමික රාජ්‍යයන් ෙවතින් ෙමකී ෙබොදු රාජ්‍යෙය් ෙම් ” රා-බුද්ධා”
මිසදිටුව තුළ සඟවා ඉස්ලාමය පතුරුවන්නට යැවූ ඉස්ලාමික මිෂනාරීන්ට ෙම් සුළු ජන ගහණය එක්ව පන්නා
දැමූහ..ගණනින් ලක්ෂ පහක් තරම් වූ පිරිසකෙග් ෙනොසැෙලන ශද්ධාව එෙසේය..ගණනින් එක් ෙකෝටි හැට
හය ලක්ෂය වූ ෙබෞද්ධ පජාවක් ෙම් එන,එන හැම එකටම අහු වන්ෙන් ඇයි?



http://sinhalabuddhist.com/2011/03/ra/#ixzz1G64IVJv5

H

No comments:

Post a Comment