My photo
Colombo, Dehiwala, Sri Lanka
සබඳ අපි "අලි" නොවෙමු, උනුන් කාගෙන මැරෙන..... "බුලත්" හපයොත් නොවෙමු, එකම පවුලට වඳින.....// බොල් "සීනුවක්" නොවෙමු, දනන් ගොනුනට අඳින..... සොඳුරු අඬහැරය වෙමු, හෙළය නින්දෙන් මුදන.....//

Friday, March 18, 2011

Lassana kathawak...!!!

සබඳ අපි "අලි" නොවෙමු,
උනුන් කාගෙන මැරෙන.....
"බුලත්" හපයොත් නොවෙමු,
එකම පවුලට වඳින.....//

බොල් "සීනුවක්" නොවෙමු,
දනන් ගොනුනට අඳින.....
සොඳුරු අඬහැරය වෙමු,
හෙළය නින්දෙන් මුදන.....//

No comments:

Post a Comment