My photo
Colombo, Dehiwala, Sri Lanka
සබඳ අපි "අලි" නොවෙමු, උනුන් කාගෙන මැරෙන..... "බුලත්" හපයොත් නොවෙමු, එකම පවුලට වඳින.....// බොල් "සීනුවක්" නොවෙමු, දනන් ගොනුනට අඳින..... සොඳුරු අඬහැරය වෙමු, හෙළය නින්දෙන් මුදන.....//

Saturday, July 16, 2011

ල0කාවතාර සූත්‍රය

ල0කාවතාර සූත්‍රය ගැන මීට කලින් අපි කතා කරල තිබුණා.
රාවණ රජ්ජුරුවන් ගැන අපිට හොයගන්න තියෙන එකම සූත්‍රය ල0කාවතාර සූත්‍රය උනත් අපේ හුගක් අය අවධානය යොමු නොකරන මේ මහායාන සූත්‍රය ගැන අපිට වඩා විදේශිකයෝ ගොඩක් උනන්දු බව මේ clip එක බලද්දි තේරේවි...

මේකේ කොටස් 7ක් තියෙනවා.. සේරම බලන්න...

1 comment: